විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

Share

සංචාරක වීසා යටතේ රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි.

Read more

Local News