ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය අද (03) ආරම්භ වේ.
ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය අද රාත්රී 7.30 ට මුම්බායි හී දී ආරම්භ වීමට නියමිතයි.
Share

Read more