විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව සිදුකරන විරෝධතා අඛණ්ඩව

Share

මහත් ආන්දෝලනයක් රට තුළ නිර්මාණය කර ඇති විදුලි බිල ඉහළ දැමීම සඳහා වන යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එය සලකා බැලීම ලබන සතියට කල් ගියා.

එය ලබන සතියට කල් දැමුනද ඊට එරෙහිව සිදුකරන විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසන්නේ.

Read more

Local News