මගනැගුම කාර්යාලයේ සිදුවීම ගැන පරීක්ෂණයක් – ප්‍රවාහන ඇමති

Share

මගනැගුම කාර්යාලයේ ඊයේ (2) ඇති වූ කලහකාරි සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඊයේ (02) මගනැගුම කාර්යාලයේ දී එහි සභාපතිවරයාට සහ ඉහළ කළමනාකරණයට එල්ල වූ ප්‍රහාරය සහ විරෝධය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසීය.

Read more

Local News