මත්පැන් හා දුම්වැටි බදු ඉහළට

Share

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වර්ගවල මත්පැන්, වයින්, බියර් වර්ගවල නිෂ්පාදන බද්ද 20% ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනවාරි 01 වැනිදා සිට දුම්වැටි මත බද්ද 20% කින් වැඩි කෙරෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News