රටින් බිත්තර ගෙන්නලා 25ට දුන්නොත් අපි 20ට දෙනවා – බිත්තර නිෂ්පාදකයින්

Share

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බිත්තර ආනයනය කළහොත් දේශීය බිත්තර ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් ලබාදෙන බවත් ආනයනික බිත්තරයක් රුපියල් 25 ට ලබාදුන හොත් දේශීය බිත්තරයක් රුපියල් 20 කට ලබා දීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News