රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද අඩකුඹු කෙරේ

Share

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල අද (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී තිබේ.

Read more

Local News