බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට

Share

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 2.5කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය විසින් මෙම තීරණය ගෙන ඇත.

Read more

Local News