මහ කන්නයේ වී මිල දී ගන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනවලට ඇමති අමරවීරගෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

Share

මහකන්නයේ වී මුලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අත්සන් තබා තිබෙනවා.

අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News