පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරු

Share

රාජකාරි අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුකර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් නිලධාරින් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

Read more

Local News