ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කය තුළ කිලෝ ග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5080ක් බව එම සමාගම පවසයි.
එසේම කොළඹ දිස්ත්රික්කය තුළ කිලෝ ග්රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032කි.



