ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තෙවන T20 තරගය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News