Home දේශීය පුවත් ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ සැකකරුවන් රිමාන්ඩ්

ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ සැකකරුවන් රිමාන්ඩ්

0
ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ සැකකරුවන් රිමාන්ඩ්

දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ATM යන්ත්‍ර කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය තිස්වන දිනයි මෙම සොරකම සිදුකර තිබුණේ.

අත්අඩංගුවට ගත් අය අතර, මීගස්තැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාද වන බවයි වාර්තා වුණේ.

සැකකරුවන් ඊයේ රාත්‍රීයේ බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසිතුන් වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here