පෙබරවාරි 04 වනදාට යෙදී ඇති ජාතික නිදහස් දින සැමරුම් උළෙල සහ එහි පෙරහුරු සඳහා වසා තැබෙන මාර්ග සහ වාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග ශ්රී ලංකා පොලීසිය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි 01, 02, 03 යන දිනයන් හිදී උදෑසන 5 සිට දහවල් 12 දක්වා අදාළ මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

