සඳලු තලේ දේශපාලනය ගැන කියන අනුර

Share

සඳලු තලේ දේශපාලනය මාර්තු 9 වනදා භුමියේ දේශපානයට මාරු වන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මාතර ප්‍රදේශයේ පැවති ජන රැළියකදීයි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.

Read more

Local News