කෝටි 5ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි පහක්.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන ඩුබායි ජූඩ් නැමැත්තාගේ ගෝලයෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News