ජල ගාස්තුත් වැඩිවනු ලකුණු

Share

ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාමත් සමග එම පියවර ගැනීමට සිදුවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News