රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ තෙවන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස 23 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.
ඒ අනුව 2022 පාසල් වර්ෂයේ තෙවන වාරය මාර්තු මස 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.