පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්රණය කරන සියත අද (20) කතුවැකිය පහතින් නැරඹිය හැකිය.
ඓතිහාසික තීන්දුවක් ලැබෙන දිනයක්
ආර්ථිකය ගොඩගියොත් ඡන්දය ලබන වසරේ
සේරම ලාභයි – භූමිතෙල් පාඩුයි – ඒකත් අපිටම ගෙවන්න වෙයිද?
ආර්ථික අර්බුදය සමග සියදිවි හානි කරගැනීම් ඉහළට
යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.