හයිලෙවල් මාර්ගයේ ගමන් කරන බස් රථ සඳහා නීතියක්

Share

මාර්තු 01වනදා සිට හයිලෙවල් මාර්ගය ඇතුළු සියලුම මාර්ගවලින් ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඔස්සේ ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

හයිලෙවල් මාර්ගය හා අනෙකුත් මාර්ග ඔස්සේ ගමන් කරන සියලුම පුද්ගලික හා ලංගම බස් රථ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඔස්සේ ගමන් කිරීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read more

Local News