මැතිවරණ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය

Share

පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නියම කල පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ඒ අදාල පෙත්සම තැපැල් ඡන්දට පෙර විභාග කරන ලෙසට ඉදිරිපත් කල මෝසම අද සලකා බැලීමට ගත් අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එම මෝසම සලකා බැලීමට අවශ්‍ය නොවන බවයි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ.

Read more

Local News