කැලණියේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට

Share

කැලණිය විශ්ව විද්‍යාලයේ විරෝධතාවයක් අතරතුරදී ඊයේ සිසුන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ 04 දෙනෙකුද වනවා.

අත්අඩංගුවට ගත් පිරිස අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News