පාලකයින්ට බිය වී සිටි දේශපාලන සංස්කෘතිය අවසන් බව කියන අනුර

Share

පාලකයින්ට බිය වී සිටි දේශපාලන සංස්කෘතිය අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ජා ඇල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News