තුර්කියට තවත් භූ කම්පනයක්

Share

තුර්කි-සිරියා දේශසීමාවේ රික්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තුර්කියේ සහ සිරියාවේ 680 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය 06 වනදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 46,000ක් පමණ මියගොස් ඇති බවට අනාවරණය කර තිබුණා.

Read more

Local News