රනිල් වික්‍රමසිංහගේ ප්‍රේමණීය බැඳීම ගැන කියන අනුර

Share

ජනාධිපතිවරයා ජනතාව සමඟ වෛරයකින් පසුවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ නිසා ඔහු මැතිවරණ කල් දමන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

Read more

Local News