ප්‍රතිමූල්‍ය ණය ක්‍රමය ගැන කියන සජිත්

Share

ප්‍රතිමූල්‍ය ණය ක්‍රමය අහෝසි කිරීමට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමිනුයි.

Read more

Local News