දෙස් විදෙස් ආයෝජකයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ආරථික කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.
විදෙස් ආයෝජකයින්ගේ ව්‍යාපාර කටයුතුවලට අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එම බාධා ඉවත් කිරීම එම කොමිසමේ ප්‍රධාන අරමුණක්.
මහනුවර හන්තාන ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.