අලියා අපේ පිට නැගලයි ජනපතිකම ගත්තේ -ලොකුගේ කියයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් පළාත් පාලන මැතිවරණය අපේක්ෂාවෙන් සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

මීට සහභාගී වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, අලියා තමන්ගේ කණ්ඩායමේ පිට නැගී ජනාධිපතිකම ගත් බවයි.

Read more

Local News