නෝටන් බ්‍රිජ් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්

Share

නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථය ප්‍රපාතයෙන් ගොඩගෙන තිබෙනවා.

ඒ හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සංජීව ෆොන්සේකා ඉදිරියේදී.

තවදුරටත් එම මාර්ගයේ රිය අනතුර සිදුවීමේ දැඩි අවධානමක් ඇති බැවින් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

Read more

Local News