වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
දෙදහස් විසිතුන බදු සමුළුව ඊයේ අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
Share

Read more