ජනාධිපතිවරයා දරණ අලුත්ම තනතුරු තුනක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණයක් සිදුකලා.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය මුද්‍රණාලාධිපති තනතුර සහ මැතිවරණ කොමිසමේ සභාපති ධූරය අද දරන්නේ ජනාධිපතිවරයා බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
ඒ වාරියපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියකදී.