අන්තරේ වසන්ත ඇතුළු 57 දෙනා අධිකරණයට

Share

පොලිස් අත්අඩංගුවට ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.

Read more

Local News