රජයේ මුදල් පිළිබද කාරක සභාව ප්‍රථම වරට රැස්වෙයි

Share

රජයේ මුදල් පිළිබද කාරක සභාව අභිනව සභාපති මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වෙයි.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් තේරීපත් වූ විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව (23) ප්‍රථම වරට රැස්විය.

මෙම රැස්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ.

Read more

Local News