පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අවසන්

Share

පළාත් පාලන ආයතන 340 නිල කාලය ඊයේ මාධ්‍ය රාත්‍රීයෙන් අවසන් වුණා.

එම ආයතනවල බලය මේ වන විට පැවරී ඇත්තේ ලේකම්වරුන් යටතටයි.

මෙම පළාත් පාලන ආයතනවල නිල කාලය යළි දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය පසුගියදා නීතිපතිවරයාගේ මතය විමසුවා.

එම තීරණය අද ලැබෙනු ඇති බවටයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විශ්වාසය පළ කරන්නේ.

Read more

Local News