රණසිංහ ප්‍රේමදාස යුගය ගැන කියන සජිත්

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනතාවට පීඩා ගෙනදෙන කොන්දේසි ක්‍රියාත්මක කරන ලෙස රණසිංහ ප්‍රේමදාස යුගයේ යෝජනා කළේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොහිලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Read more

Local News