ඊයේ පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුවේ වගා බිම් රැසක් ජලයෙන් යටව තිබුණා.
වර්ෂාපතනය නිසා වී අස්වනු නෙලා ගන්නට බැරි බවයි ගොවීන් පවසන්නේ.
Share

Read more