දිවුලපිටිය ගොඩිගමුව ප්රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
මෙහිදී සිදුවූ පහරදීමක් හේතුවෙන් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් මෙම පහරදීම සිදුකළ බවයි ඔවුන් පවසන්නේ.