නීති විභාගයට ඉංග්රීසි භාෂාවෙන් පමණක් පිළිතුරු ලිවීම සඳහා වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ගේ එකඟතාවය මත පරාජයට පත්කෙරුණා.
පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් 113ක් මෙම යෝජනාව පරාජයට පත් කිරීමට කටයුතු කළා.
තම ස්වභාෂාවෙන් නීති විභාගයට පිළිතුරු ලිවීමේ අවස්ථාව මෙරට සිසුන්ට හිමි විය යුතු බවයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් වැඩිදුරටත් ප්රකාශ කලේ.
මේ මාතෘකාවේදී අප දිගින් දිගටම පෙනී සිටියේ නීති සිසුන් වෙනුවෙනුයි.