විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දින නිවේදනය කළේය.
මේ සම්බන්ධයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ප්‍රකාශය සිදු කරයි.
Share

Read more