පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ලෙස එම්.එස්.ඒ.කලීස් (21) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අතින් පත්වීම් ලබාගත්තේ ය.
ඔහු මිට පෙර අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ලෙස සිටි ආචාර්ය මොහොමඩ් හුසේන් විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර පුරපාඩුව පැවතුනි.