ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබා දීමේ සමාරම්භක උත්සවය ප්‍රසන්න රණතුංග හා ජීවන් තොන්ඩමන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වනදා පැවැත්වේ.
අමාත්‍ය ප්‍රසන්න අරණතුංග පවසන්නේ මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 440ක ලක්ෂ 6ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට හැකිවනු ඇති බවයි.