Home දේශීය පුවත් සිංහල – ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය එළිදකි

සිංහල – ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය එළිදකි

0
සිංහල – ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය එළිදකි

සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදිත සිංහල – ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය ජනගත කිරීම (21) කොළඹ 07, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here