ආනයනික කිරිපිටි මිල පහළට

Share

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසනවා.

එම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.

Read more

Local News