ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි.
අද පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් යළි විමසීමක් කළා.
ඊයේ රාත්‍රියේ තානාපතිවරුන් රැස් කර විපක්ෂය සිදු කළ සාකච්ඡාව කුමක්දැයි රජය විපක්ෂයෙන් ප්‍රශ්න කර සිටියා.