ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අර්තාපල්, ලොකු ළූණු, දේශීය සම්බා, වියළි මිරිස්, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

Share

Read more