ඛනිජ තෙල් වෘත්තීය සමිති අඛන්ඩ සත්‍යග්‍රහය දෙවන දිනටත්

Share

ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍යග්‍රහය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

විදෙස් සමාගම් 03කට මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා.

එය අනුවන තීරණයක් බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ.

Read more

Local News