සනත් නිශාන්තට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

Share

අධිකරණයට අපහාස කලේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් තුනක් ජුනි 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

Read more

Local News