පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 ට පත්වීම්

Share

දිවයින පුරා රාජකාරි කටයුතු සඳහා නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ (16) පත් කෙරිණි.

ඒ අනුව මෙම පත්වීම්ලාභීන් සංකේතවත් කරමින් ඉන් ඉහළම ලකුණු ලැබූ නව නිලධාරිනියන් දස දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අතින් එම අමාත්‍යාංශයේ දී අද සිදුවිය.

ඉන් 49 දෙනෙකු රේඛිය අමාත්‍යංශය යටතේ පවතින රෝහල් වෙත මෙන්ම තවත් 173 දෙනෙකු පළාත් සභා යටතේ පවතින ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ හා රෝහල් සඳහාද අනුයුක්ත කෙරේ.

Read more

Local News