රටේ සංවර්ධන අභියෝග ජයගත හැකි ආකාරය ගැන කියන ප්‍රසන්න

Share

දේශීය ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීම තුළින් රටේ සංවර්ධන අභියෝග ජයගත හැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රටක් ලෙස ස්වශක්තියෙන් නැගී සිට සියලු අභියෝග ජය ගැනීමට සියලුම දෙනා එක්විය යුතු බවත් ඒ සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සුවිශේෂී දායකත්වයක් ලබාගත හැකි බවයි.

Read more

Local News