දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයින් වැඩවර්ජනයක

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයින් එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දිරි දීමනා කප්පාදු කිරීම සහ ප්‍රමාද කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි දේශීය අදායම් පොදු සේවක සංගමය පවසන්නේ.

Read more

Local News